0 Items - £0.00
0
  • No products in the cart.
ගමින් ගම අරගලය 2.0  –  මාතර, යටියන

ගමින් ගම අරගලය 2.0 – මාතර, යටියන

ඔව්. ඒ තරුණයා විතරක් නෙවී.
#වැඩිහිටි ප්රජාවත්. 😮❤️
අපි විශ්වාසකරා ඔවුන් දවසක අපිව තේරුම්ගනීවි කියල. නමුත් ඒ දිනය #දැන්මම මේතරම් ඉක්මනට උදාවෙයි කියල අපිට හිතාගන්නත් බැරි උනා.
නමුත්,
ඒ හිතාගන්න බැරි උන සත්ය, ඔවුන්ගේ හදවත් රොදබැදගන්න පටන්ගෙන.❤️
අපි වටහගෙන ඉන්නෙ,
වැඩිහිටියන් බලාපොරොත්තු උනේ,
ඔවුන්ගෙ පොඩි උන්ට හොදම දේ දෙන්න.
ඔවුන් දැන් ඒක,
කරන්න පටං අරං.
➖යටියන සිට➖
 

Write a Message

Your email address will not be published.

Related Posts

Enter your keyword