0 Items - £0.00
0
  • No products in the cart.

හරිත ප්‍රතිපත්ති

හරිත නගර ඇති කිරීම

හරිත නගර ඇති කිරීම

මිනිසා සිය සමාජය ස්වභාවධර්මයෙන් ඉවතට ගෙන යන ආර්ථික ක්‍රියාවලිය නිසා කලින් විස්තර කළ පරිදි ඔහු යාන්ත්‍රීකරණය වී කෘත්‍රිම අවකාශයක තනිවෙන අනාගතයක් නිර්මාණය වෙමින් පවතියි. ජලය ද, වාතය ද, ආහාර ද විවිධ යාන්ත්‍රන ඔස්සෙ නිපදවා ගනිමින්, පරිසරයෙන් වෙන්ව ඔහු තමා විසින්ම නිර්මාණය කරමින් තිබෙන කෘත්‍රිම කුටීර ඇතුළට සීමා වෙමින් පවතියි. එම මිනිසා ස්වභාවධර්මයේ කොටසක් බවත්, ඔහු […]

Read More
හරිත ආර්ථිකය

හරිත ආර්ථිකය

රටක ආර්ථිකය යනු එහි පුරවැසියන්ට බත බුලත සරි කරනා යාන්ත්‍රණය වෙයි. රටක භෞතික දියුණුව ඇති කරනා, එහි අඩංගු සියලුම නිෂ්පාදන ක්‍රියාවලියන් ද පාරිභෝගිකයන් ද එකිනෙකාට මුහු කරවන, මුදල්මය වටිනාකම් තීරණය කරනු ලබන, එකිනෙකට සම්බන්ධ ක්‍රියා ජාලය ආර්ථිකය ලෙස හැඳින්විය හැකි ය. මෙම යාන්ත්‍රණය මිනිසුන් සිටින සමාජයක්  තුළ ස්වාභාවිකම ක්‍රියාත්මක වෙයි. එය රටක් ලෙස භූගෝලීයව සීමා […]

Read More
නිවාස, ඉඩම්, කෘෂිකර්මය සහ වනාන්තර

නිවාස, ඉඩම්, කෘෂිකර්මය සහ වනාන්තර

මේ තව වසර 30 කින් අප දකින රටේ මුල් සැලැස්මයි. රටේ ඉඩම් ප්‍රතිපත්තිය නිර්මාණය කිරීමට විශේෂයෙන් බලාත්මක කරන ලද ආයතනයක් ඇති කල යුතුය. එම ආයතනය රටේ ජනාධිපතිවරයා හෝ ප්‍රධාන විධායකය විසින් සෘජුවම අධීක්ෂණය කල හැකි , ඔහුගේ හෝ ඇයගේ සෘජු පරිපාලනය යටතේ තිබිය යුතුය. එම ආයතනයට භූමිය පිළිබඳව විශේෂඥ දැනුම සහිත නිලධාරි මඩුල්ලක් පත් කරගත […]

Read More
හරිත අධ්‍යාපනය

හරිත අධ්‍යාපනය

“රටක් සතු හොඳම ආර්ථික ප්‍රතිපත්තිය අධ්‍යාපනය යි” යනුවෙන් කියමනක් බටහිර දේශපාලන සාහිත්‍යය තුළ දක්නට හැකි වෙයි. අප ඉදිරිපත් කළ දේශපාලන සැලසුම් සියල්ලම  ඉටු කර ගැනීමට අපට අවශ්‍ය ලොකුම සම්පත මානව සම්පත බව ද, ඒ ගොඩනැගෙන රටේ ශ්‍රම බලකාය රට හදන යාන්ත්‍රණයේ මූලිකම පාදම බව ද ඔබට මතක් කරනු කැමැත්තෙමු. එබැවින්, අප මේ ගමන යාමට රටේ […]

Read More
තිරසාර සංවර්ධනය හා පැවැත්ම

තිරසාර සංවර්ධනය හා පැවැත්ම

රට ජාතිය රැකීම පිළිබඳව විශේෂයෙන් උනන්දුවක් ඇතිවී තිබෙන මේ කාලයේ රට සහ ජාතිය රැකිය යුත්තේ කෙසේද? යන්න අප වටහා ගෙන සිටින්නේ නිවැරැදි ආකාරයටදැයි අප නැවත සිතා බැලිය යුතු ය. අප රටේ ජාතියේ පැවැත්ම යනු, අපගේ අනාගත පරම්පරාවන්ට ශක්තිමත්ව ජීවත් වීමට රටක් ඉතිරි කර දීම ය. අපේ ජාතියට පැවැත්මක් තහවුරු කිරීමට නම්, අප රටේ සංවර්ධනය තිරසාර […]

Read More

Enter your keyword