ගමින් ගම අරගලය 2.0 – මාතර, යටියන
ඔව්. ඒ තරුණයා විතරක් නෙවී. #වැඩිහිටි ප්‍රජාවත්. අපි විශ්වාසකරා ඔවුන් දවසක අපිව තේරුම්ගනීවි කියල. නමුත් ඒ දිනය #දැන්මම මේතරම් ඉක්මනට උදාවෙයි කියල අපිට හිතාගන්නත් බැරි උනා. නමුත්, ඒ හිතාගන්න බැරි උන සත්‍ය, ඔවුන්ගේ හදවත් රොදබැදගන්න පටන්ගෙන. අපි වටහගෙන ඉන්නෙ, වැඩිහිටියන් බලාපොරොත්තු උනේ, ඔවුන්ගෙ පොඩි උන්ට හොදම දේ දෙන්න. ඔවුන් දැන් ඒක, #වෙනදටත්_වඩා_හොඳට කරන්න පටං අරං. […]